උතුරු පළාතේ වැඩබලන මහ ඇමතිවරයා ලෙස අයියන්කරනේසන්

උතුරු පළාතේ වැඩබලන මහ ඇමතිවරයා ලෙස උතුරු පළාත් කෘෂිකර්ම හා සමූපකාර සංවර්ධන ඇමැති පොන්නුතුරයි අයියන්කරනේසන් මහතා ඊයේ (3) දිවුරුම් දී තිබේ.

ඊයේ සවස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ ඔහු වැඩබලන ඇමැතිවරයා ලෙස සිය ධූරය භාරගත්හ.

උතුරු පළාත් මහ ඇමැති සි.වී. විග්නේෂ්වරන් මහතා, ලන්ඩන් සහ කැනඩාවේ සංචාරයක නිරතවන හෙයින් වැඩබලන මහ ඇමැතිවරයා ලෙස අයියන්කරනේසන් මහතා කටයුතු කරනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top