හම්බන්තොට උත්සව පරිශ්‍රය උණුසුම් වෙයි..

හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත අයෝජන ප්‍රවර්ධන කලාප භුමියේ මේ වන විට පැවැත්වෙමින් පවතින උත්සවයක් අතරතුර උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිඛෙන බව වාර්තා වේ.

අද (07) දිනය තුළ ඉහත අයෝජන ප්‍රවර්ධන කලාප භූමිය ආසන්නව කිසිදු විරෝධතාවයක් පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද ලබා දී තිබුණි.

අදාළ ස්ථානයට පැමිණි පිරිසක් හා උත්සව භූමියේ රැදී සිටි පිරිසක් අතර මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති වී තිබෙන අතර, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවද වාර්තා වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top