ශ්‍රී ලංකාවේ සිට අද සිකුරු ග්‍රහය පැහැදිළිව දැක ගත හැක..

අද රාත්‍රීයේ සිකුරු ග්‍රහලෝකය වෙනත් දිනයන්හී වඩා ඉතා දීප්මිතමත්ව දැකගත හැකි බව වාර්තාවේ.

අද සවස 6.30 සිට රාත්‍රී 9 දක්වා බටහිර අහසේදී සිකුරු ග්‍රහලෝකය පැහැදිළිව දැක ගත හැකි බව ආදර් සී කිලාර්ක් මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top