යාපනයේ උපන් දින සාදයකදී ආහාර විසවී 15ක් රෝහලට

යාපනය කරනවායි උප්පුකිනරඩි ප්‍රදේශයේ පිහිටි නිවසක ඊයේ බදාදා දින රාත්‍රී පැවැති උපන් දින සාදයකදී ලබාදුන් ආහාර විසවීමෙන් ළමුන් පස් දෙනෙකු ඇතුළු 15 දෙනෙකු රෝගතරුවීමෙන් පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කර තිබේ.

මේ සම්බන්‍ධයෙන් කරවෙට්ටි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් අදාළ නිවසේ කළ සොද්සි කිරීමකින් අනතුරුව ආහාරයට සඳහා ගත් මස් වර්ග විසවී තිබීම සොයාගෙන තිබේ.

මේ සම්බන්‍ධයෙන් කරවෙට්ටි සෞඛ්‍ය නිළධාරීන් විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top