ජාතික තෛයිපොංගල් උත්සවය අද නුවරඑළියේ දි

ජාතික තෛයිපොංගල් උත්සවය අද (15) දින උදැසන 10.00 ට නුවරඑළිය, සිනේසිටා නගර සභා ක්‍රිඩාංගනයෙදි පැවැත්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වීමට නියමිතය.

හින්දු ජනයා විසින් සමරනු ලබන මෙම උත්සවය වසර 2000කට වඩා පැරණි වේ. සෞභාගය සහ ස්තුති කිරීම හා බැදී පවතින මෙම උත්සවයෙදී තම අස්වැන්න සරු විමට උපකාර කළ වර්ෂාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කිරීම සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top