ඉදිරි මැතිවරණයට නව ජන්ද දායකයන් ලක්‍ෂ තුනක්..

මෙතෙක් ඡන්දය පාවිච්චි කිරීමට වරම් නොතිබුණු තුන් ලක්ෂයකට (300,000) අධික තරුණ පිරිසකට ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන සහ පළාත් සභා ඡන්ද විමසීම්වලදී තම කුලුඳුල් ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සැලසෙන බව වාර්තා වේ.

ඡන්ද හිමි නාමලේඛන සහතික කිරීමේදී 2015 සහතික කරන ලද ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත්ව තිබෙන ඡන්ද ප්‍රමාණයට වඩා තුන් ලක්ෂයකට අධික ඡන්ද ප්‍රමාණයක් 2016 ඡන්ද හිමි නාම ලේඛනය යටතේ ලියාපදිංචි කිරීම නිසා අලුතින්ම තරුණ තරුණියන් පිරිසකට එම ඡන්ද හිමිකම ලැබී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top