යාපනයේ බස් රථයකට ගල් ප්‍රහාරයක්

ශ්‍රී ලංගම බස් රථයකට යාපනය ඉරුපාලයි හංදිය අසලදී ඊයේ දින රාත්‍රී කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කල්මුනයි සිට යාපනයට පැමිණ පේදුරුතුඩුව දක්වා ධාවනය වූ බස් රථයකට මෙලෙස පහරදී තිබේ. ගල් ප්‍රහාරයෙන් බස් රථයට අලාභ හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්‍ධයෙන් කෝප්පායි පොලිසයට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top