යාපනය පොලීසියට රුපියල් කෝටියක ඉඩමක්..

යාපනය නගරයේ පොලීසිය සඳහා රුපියල් කෝටියක පමණ වටිනා ඉඩමක් මිලදී ගැනීමට නියමිත බව ඉඩම් මිනින්දෝරු දෙපාර්තුමෙන්තුවේ නිළධාරියෙකු පවසයි.

යාපනය ප්‍රධාන මාර්ගයේ යාපනය අධිකරණයට ඉදිරිපිට පිහිටි පුද්ගලික ඉඩමක් මෙලෙස පොලීසිය විසින් මිලදී ගැනීමට නියමිතය. ඒ සඳහා වූ ඉඩම් මිනුම් කටයුතු අවසන් බවද ඉකුත් නිළධාරිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top