ජනපතිගේ කිලිනොච්චිය සංචාරයට කාලගුණය බාධා කරයි..

අයහපත් කාල ගුණික තත්වය හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කිලිනොච්චිය සංචාරය අත්හිටුවා ඇති බව වාර්තාවේ.

අද (25) දින කිලිනොච්චිය කේප්පාපුලවු ප්‍රදේශයේ ඉඩම් යළි ජනතාවට ලබාදීමේ උත්සවයකට සහභාගිවීම සඳහා පිටත්ව ගිය ජනාධිපතිවරයා රැගත හෙලිකොප්ටර් යාපනය යළි කොළඹ බලා පැමිණ ඇති බව වාර්තාවේ.

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හෙලිකොප්ටර් යානව ගොඩබෑමට නොහැකිවීම නිසා මෙලෙස නැවැත හරවා පැමිණ ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top