යාපනය සරසවියේ කාන්තා නේවාසිකාරයේ අද පස්වරුවේ ඇතිවූ ගින්නකින් එහි කාමරයක තිබූ භාණ්ඩ සියල්ල විනාශයට පත්ව තිබේ. දැඩි වෙහසකින් අනතුරුව ගින්න පැතිර යාම පාලනය කළ බව වාර්තාවේ. සිද්ධිය සම්බන්‍ධයෙන් යාපනය පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.