ජාතිවාදයෙන් බලය ලබාගත නොහැකියි – දිගම්බරම්

මේ රට තුළ ජාතිවාදය පතුරවා ඇතැම් දේශපාලනඥයන් යළිත් මේ රටේ පාලන බලය ලබාගැනීමට උත්සාහ දරන බවත් මේ රටේ සමගියෙන් සිටින සිංහල දමිළ ජනතාව එයට කිසිසේත් ඉඩ ලබානොදෙන බව කඳුරට නව ගම්මාන වතුයටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී.දිගම්බරම් මහතා පවසයි.

රට තුල ජාතික සමගිය ඇතිකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින අවස්ථාවක යළිත් ජාතිවාදය පතුරුවා බලය ලබාගැනීමට ඇතැමුන් උත්සාහ දරන බවද හෙතෙම පවසා තිබේ.

අඹගමුව ප්‍රාදේශයේ ඊයේ (28) දින පැවැති උත්සවයකට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top