තමිල්නාඩුවේ සූකර උණ හේතුවෙන් 4ක් මරුට

තමිල්නාඩු, පුදුච්චේරි ප්‍රදේශයේ සූකර උණ වැළඳීම හේතුවෙන් සිව් දෙනෙකු මිය ගොස් තිබේ. රෝගය ව්‍යාප්තව තිබෙන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍යවරුන් නිවසින් නිවස ගොස් ජනතාව දැනුවත් කරන අතර රෝගීන් සඳහා අවශ්‍ය නිසි ප්‍රතිකාර සහතික කරමින් සිටියි.

තවද පුදුච්චේරි ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු හදිසියේ මිය යාමේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව අතර දැඩි බිය සහගත තත්වයක් ඇතිව තිබේ. සංචාර චාරිකවක් ගොස් පැමිණි ඔවුන් සූකර උණ වැළඳීම හේතුවෙන් මිය ගොස් ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top