පුළුල් සන්ධානයක් යටතේ තරඟ කරනවා – චන්දිම වීරක්කොඩි

පුළුල් සන්ධානයක් යටතේ තරඟ කිරීමට තීරණය කර ඇති බව ඛනිජ තෙල් සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ඉදිරි මැතිවරණයකදී එක්සත් ජනතා සන්ධානය ලෙස සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් පුළුල් සන්ධානයක් යටතේ තරඟ කරන බවත් ඒ සඳහා දැනට සන්ධානයෙන් වෙන්ව සිටින සියලු දේශපාලන පක්ෂ වෙත ආරාධනා කරන බව අමාත්‍යවරයා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top