සයින්දමරුදු ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් ළමුන් තිදෙනෙකු මරුට

අක්කරේපත්තුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ සයින්දමරුදු ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් ළමුන් 3දෙනෙකු මිය ගොස් තවත් 19දෙනෙකු තුවාල ලබා තිබේ.

අද උදෑසන 5.40ට පමණ අම්පාර දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව වාර්තාවේ.

අනතුර සම්බන්ධයෙන් සැකපිට ලංගම බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top