ලක්ෂ 1112ක මුදල් නෝට්ටු සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 1112 වටිනා විදෙස් මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යාමට උත්සහා කළ පුද්ගලයෙකු ඊයේ (29දා) රාත්‍රියේදී කටුනායක ගුවන්තොටේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 43 හැවරැදි පුද්ගලයෙකු බවද වාර්තාවේ

විදේශ රටකට යාමට පැමිණි ගුවන් මගියකු විසින් මෙතරම් මුදල් ප්‍රමාණයක් නීතිවිරෝධි ලෙස විදේශ රටකට රැගෙන යාමට උත්සහ කර ඇත්තේ කුමකට දැයි යන්න ගුවන්තොටුපළ රේගුව විසින් විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top