ජාතික විගණන පනත ගැසට් කරන්නැයි කැෆේ සංවිධානය ඉල්ලයි..

ජාතික විගණන පනත වහාම ගැසට්‌ කරන ලෙස කැෆේ සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර අැති බව වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කිරමින් කැෆේ සංවිධානය මේ බව අනාවරණය කර සිටින අතර ජාතික විගණන පනත 2016 සැප්තැම්බර් මස නීතිපතිවරයා විසින් අනුමත කරන ලද බවත් පනත සම්බන්ධයෙන් ලබාදුන් නිර්දේශ සියල්ලම අවසන් අනුමැතිය ලද පනත් කෙටුම්පතට ඇතුළත් කළ අැති බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top