කිලිනොච්චිය පොදු වෙළඳපොළ ඉදිරිපිට අත්සන් ලබාගැනීමේ වැඩසටහනක්

දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම සහ ඔවුන්ව තවඳුරටත් ශක්තිමත් කිරීම සම්බන්‍ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට අනුව සෑම දිස්ත්‍රික්කයෙන්ම අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව අද සඳුදා දින කිලිනොච්චිය පොදුවෙළදපොළ ඉදිරිපිට අත්සන් ලබා ගැනීමේ කටයුතු සිඳුකෙරුණි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍ර මධ්‍යස්ථානය විසින් පසුගිය 18 වනදා ගාල්ලදී ආරම්භ කරන ලද මෙම වැඩසටහන ලබන 3වනදා මන්නාරමේදී අවසන්වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top