වට්ටුක්කන්ඩල් ඝාතනයට වසර 32යි

1985 වසරේ මන්නාරම වට්ටුක්කන්ඩල් රාජ්‍ය දෙමළ පාසලේ විදුහල්පති වී. සුන්දරමූර්ති, ගුරුවරුන් වන ටී. මහෙන්ද්‍රන්, එස්. රත්නතුරයි යන අයව පාසල් භූමියේ තුළ වෙඩි තබා ඝාතනය කිරීම සහ එදින ඝාතනයට ලක්වූ අනෙකුත් පාසල් සිසුන් ඇතුළු පොදු ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහන අද 30.01.2017 සඳුදා දින ඉකුත් පාසලේ පැවැත්වුණි.

උතුරු පළාත් සභාවේ විපක්‍ෂ නායක සි. තවරාසා මහතා විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන පාසලේ විදුහල්පති අ. දේවදාස් මහතාගේ ප්‍රධාත්වයනේ පැවැත්වුණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු පළාත් මහ ඇමැති සී.වී විග්නේෂ්වරන් මහතා ද සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top