හම්බන්තොටදී කළහකාරී ලෙස හැසිරුණු 25ක් යළි රක්ෂිත බන්ධනාගාරයට

මිරිජ්ජවිල අයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කරන අවස්ථාවේදී කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 25 දෙනෙකු යළිත් එළැඹෙන 13දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් සිව් දෙනෙකුට ඇප ලපාදීමටත් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුව ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 29 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top