රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරීයා පත් කෙරේ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී වශයෙන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්.ජී ජයතිස්ස මහතා පත් කර අැති බව වාර්තා වේ.

පසුගිය 03 වනදා සිට ක්‍රියාත්මක වන 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිම පිළිබඳ පනතට අනුව සෑම පොදු අධිකාරියක් විසින්ම තොරතුරු නිලධාරින් එක් අයෙක් හෝ ඊට වැඩි ගණනක්ද අභියාචනා විභාග කිරීමට නිළධාරියෙකු පත් කළ යුතු වන අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු අභියාචනා නිලධාරී ලෙස ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසුරිය මහතා කටයුතු කරන බවත් එම අාරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියි.

අභියාචනා නිලධාරි – 0112512751
ඊමේල් – [email protected]

තොරතුරු නිලධාරි – 011513953
ඊමේල්- [email protected]

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top