ශ්‍රී.ල.නි.ප. මින්නේරිය සංවිධායක ඉල්ලා අස්වෙයි..

හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා පෞද්ගලික හේතුවක් මත මින්නේරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

එමෙන්ම තමා මින් ඉදිරියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවත් ඕනැම මැතිවරණයක දී පොළොන්නරුව ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය උදෙසා කැපවීමෙන් ක‍ටයුතුකරන බවත් හෙතෙම කියා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top