ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් රට බෙදීමට උත්සහ කරනවා – මහින්ද රාජපක්‍ෂ

ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මඟින් රට බෙදීමට වත්මන් රජය උත්සහ කරන බව හිටපු ජානාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

යුද්ධයෙන් දෙකඩවීමට ගිය රට ව්‍යවස්ථා සංශෝධයකින් බෙදාවෙන් කිරීමට උත්සහ කරමින් සිටින බව හෙතෙම පවසා තිබේ. මීගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා තිබේ.

එමෙන්ම ණය සහ ආයෝජන ලබා ගැනීමේ මුවාවෙන් රට විදේශයන්ට පාවාදීමට ද ඉඩ තැබිය නොහැකි බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top