විමල්ගේ ඇප ඉල්ලීමට විරෝධතා ඇත්නම් 27 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්න..

රජයේ වාහන අවභාවිතා කිරිම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහින්ද රාජපක්ෂ සමයේ හිටපු නිවාස අමාත්‍ය විමල් වීරවංස මහතාට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 27 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (13) නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top