ශ්‍රී ලංකිකයින් 06 කට ඩුබායිහි සිරඳඞුවම්

ඩුබායිහි දී ශ්‍රී ලාංකීක පිරිමි පුද්ගලයින් 06 ක් සඳහා එරට අධිකරණය විසින් වසර 05 ක සිරදඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ.

මොවුන් ඩුබායි විලාස් නමින් ගෙවල් හා ස්වර්ණාභරණ මෙන්ම වටිනා මුදල් රැස් කිරීමේ නිරත වී සිට අැති අතර තියුණු අවි භාවිතා කිරීම, පුද්ගල හා දේපල හානි සිදු කිරීම මත එරට අධිකරණය විසින් මොවුන් වරදකරු කර තිබේ.

රැකියා විරහිත පුද්ගලයින් වන මොවුන්ගෙන් එක් අයෙක් රියදුරෙකු වශයෙන් සිට ඇති අතර මොවුන් විසින් නිවෙස්වල දොරවල් බිද දමා එහි තිබී ඇති සේප්පුවක් සොරකම් කර ඇති බව ද වාර්තා වෙයි.කෙසේ වෙතත් අධිකරණය විසින් මොවුන් රටින් පිටුවහල් කළ යුතු බවට දන්වා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top