පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස කොමිසම වෙත පැමිණ තිබේ.
අද(15) උදෑසන එම කොමිසම වෙත පැමිණි මන්ත්‍රීවරයා මේ වන විටත් අදාළ ප්‍රකාශය ලබාදෙමින් සිටින බව වාර්තා වෙයි. පසුගියදා අධිකරණයට ලබාදුන් ප්‍රකාශයක් මත නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට මෙම ප්‍රකාශය ලබාදෙමින් සිටියි.