ශෂි වෙල්ගම ලබන 23 වනදා දක්වා රිමාන්ඩ්

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂි වෙල්ගම මහතා පෙබරවාරි 23 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය මහතා අද (16) නියෝග කර තිබේ.

වාහන අමතර කොටස් ගෙන්වීමේ දී රුපියල් මිලියන 125 ක් මුදලක් අවභාවිතා කළැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top