ජපානයේ හිටපු අගමැති ලංකාවට

download (1)ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යශුවෝ ෆුකුඩා මහාත ඇතුළු හය දෙනෙකුගෙන් යුතු නියෝජිතයන් පිරිසක් අද (14) දින ලංකාවට පැමිණ තිබේ.

අද පස්වරු 4.45ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරට පැමිණි යශුවෝ ෆුකුඩා මහාත, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ඉහළ නිළධාරීන් හමුවි සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top