කිත් නොයර් සිද්ධියට සම්බන්‍ධ හමුදා සෙබළුන්ගේ වැඩ තහනම් කරයි..

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී වධ හිංසා සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා නිලධාරීන්ගේ වැඩ තහනම් කළ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා සඳහන් කරයි.

එම පිරිස අතර මේජර් වරයෙක්ද සිටියි. ඔවුහු යුද හමුදා බුද්ධි අංශයේ ට්‍රිපෝලි කඳවුරේ බුද්ධි ඒකකයට අනුයුක්තව සිටි බව පැවැසේ. සිද්ධිය සම්බන්‍ධයෙන් මේජර්වරයා ඇතුළු හමුදා නිළධාරින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top