දුම්රියේ ගැටීමෙන් යතුරු පැදියක ගමන් ගත් මව සහ දරු දෙදෙනා මරුට..

– Global Tamil News –

දුම්රියේ ගැටීමෙන් යතුරු පැදියක ගමන් ගත් මව සහ දරු දෙදෙනා මරුට..

දුම්රිය අනාරක්ෂිත ගේට්ටු මුරකරුවන් විසින් දියත් කර තිබූ වැඩවර්ජනය අතරතුර වැල්ලව ගනේවත්ත අතර ඇදාගල අනාරත්ෂිත දුම්රිය හරස්‌ මාර්ගයේදී ඊයේ (03) දහවල් යතුරුපැදියක් දුම්රියක ගැටීම නිසා එම යතුරුපැදියේ ගමන් ගත මව සහ දියණියන් දෙදෙනා එම ස්ථානයේදීම මියයන ලදී.

32 හැවිරිදි මව සිය සය හැවිරිදි සහ දෙහැවිරිදි වියේ පසුවූ දියණියන් දෙනො සමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටින අතරතුර මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇති අතර වැල්ලව පොලිස්‌ ස්‌ථානය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

– ග්ලෝබල් දෙමළ පුවත් –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top