තොරතුරු දැන ගැනීමේ පනතට කථානායක අත්සන් තබයි

– Global Tamil News –

තොරතුරු දැන ගැනීමේ පනතට කථානායක අත්සන් තබයි

තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිවාසිකම් පනත් කෙටුම්පතට කථානායක කරු ජයසූරිය මහතා අද (4) පෙරවරුවේ කථානායක නිල නිවසේදී අත්සන්  තබා ඇත.

අදාළ පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබීමත් සමග එය බලාත්මක වනු ඇති. තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිවාසකම් පනත ගෙන එන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන ප්‍රතිපත්තියේ ප්‍රධාන පොරොන්දුවක් විය.

– ග්ලෝබල් දෙමළ පුවත්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top