කළුගඟ ව්‍යාපෘතියේ වැඩබිම තුළ කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

මාතලේ, ලග්ගල කළුගඟ ව්‍යාපෘතියේ කැණීම් සිදුකරන යන්ත්‍රයක් මතට ගල් කුට්ටි කිහිපයක් පෙරළීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව වාර්තාවේ.

අද (26) උදෑසන මෙම අනතුර සිදුව අැති අතර මෙම සිදුවීමෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා අැති බවද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top