විශ්‍රාම ගිය අගවිනිසුරු කේ. ශ‍්‍රී පවන් ජනපති හමුවෙයි

ධූරයෙන් විශ‍්‍රාම ගිය අගවිනිසුරු කේ. ශ‍්‍රී පවන් මහතා ඊයේ (28) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හමුවී තිබේ.

සේවය අගය කරමින් ජනාධිපතිතුමා මෙහිදී අගවිනිසුරු කේ. ශී‍්‍ර පවන් මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය. එමෙන්ම ඒ මහතාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ජනාධිපතිතුමා සිය සුබ පැතුම් පිළිගැන්වීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top