සයිටම් ගැන වූ පාර්ලිමෙන්තු විවාදය මාර්තු 9 වනදාට

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා විසින් කරන ලද යෝජනාවකට අනුව සයිටම් පිළිබඳ පාර්ලිමේන්තුවේ එක්දින විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ.  පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ ලබන 09 වන දින මෙම විවාදය සඳහා වෙන් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top