කේප්පාපිලවු, පිලක්කුඩිඉරුප්පු ඉඩම් කිහිපයක් මුල් හිමිකරුවන් වෙත

ගුවන් හමුදාව යටතේ තිබූ මුල්ලතිව් දිස්ත්‍රික්කයේ කේප්පාපිලවු, පිලක්කුඩිඉරුප්පු ජනතාවගේ ඉඩම් අද බදාදා දින නිදහස් කර තිබේ.

52 දෙදෙනෙකුට අයත් අක්කර 40ක පමණ ඉඩම් ප්‍රමාණයක් මෙලෙස නිදහස් කර ඇති බව පැවැසේ. ගුවන් හමුදාව විසින් අලුතින් ඉදිකරමින් සිටින වැට මායිම තුළද ජනතාවගේ ඉඩම් ඇතුලත්වී තිබෙන අතර, එම ඉඩම් ගැන මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top