අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

2016 අංක 14 දරණ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එයට ඊයේ (28) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබේ.

අදාළ පනතට 2016 වසරේ අගෝස්තු මස 23 වන දින අනුමැතිය හිමි වූ අතර මෙම පනතේ 11 වන වගන්තියේ ආ ඡේදය ඉවත් කොට පනත සංශෝධනය කිරීමට නියමිත බව වාර්තාවේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top