රුවන්වැල්ල – රිය අනතුරකින් 3ක් මරුට

රුවන්වැල්ල – තල්දූව ඌරාපොල මාර්ගයේ අමිතිරිගල ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

වෑන් රථයක් සහ පුද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු සහ එහි ගමන් කළ අට දෙනෙකු බරපතළ තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

එම අනතුරින් යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි 63න් හැවිරිදි වෑන් රථයේ රියදුරු සහ 65 හැවිරිදි වියේ පසුවු කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top