හිටපු ජපන් අගමැති ජනාධිපති හමුවෙයි

Meet_CIදිවයිනට පැමිණ සිටින හිටපු ජපන් අග්‍රාමාත්‍ය යසුඕ ෆුකුඩා (Yasuo Fukuda) මහතා ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාණ ආර්ථික තත්වය, ජපානය හා ශ්‍රී ලංකාව අතරවූ සම්බන්‍ධකම් ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව වාර්තාවේ.

මේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසල වීරකෝන්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති ධම්මික ගංගානාත් දිසානායක, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Kenichi Suganuma යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top