ජවිපෙ සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය අතර හමුවක්

ජනතා විමුක්ති පෙරමුණ හා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය අතර හමුවක් අද (06) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්තානයේදී පවත්වා තිබේ.

යෝජිත පළාත් පාලන මැතිවරණ ක්‍රමය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී දෙපාර්ශවය අතර සාකච්ඡාවට බඳුන් වී ඇත.

ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් නායක අනුර දිසානායක මහතා සහභාගීවී ඇති අතර සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් එහි නායක, අමාත්‍ය රිෂාඩ් බදුර්ධීන් මහතා සහ එහි ලේකම්වරයා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top