ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නැයි බ්‍රිතන්‍ය ඡායා විදේශ ලේකම්ගෙන් ඉල්ලීමක්..

ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නැයි බ්‍රිතාන්‍ය ජායා විදේශ කටයුතු ලේකම් එමිලි තෝන්බෙරි මහත්මිය ඉල්ලා තිබේ. එක්සත් ජාතීන් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට බ්‍රිතාන්‍ය ඉදිරිපත් විය යුතු බව ඇය ඉල්ලා තිබේ.

එක්සත් ජාතින් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව පිළිබඳව සම්මත කරන ලද යෝජනා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවත්, ඒ ගැන බ්‍රිතාන්‍යාව විසින් ශ්‍රී ලංකාවට බලපෑම් කළ යුතු අතර, ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති ආර්ථික තහනම් කිසිවක් ඉවත් නොකළ යුතු යැයි ඇය වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top