උතුරු පළාතේ හමුදාව විසින් අත්පත්කරගෙන සිටින ජනතාවට අයත් ඉඩම් එහි මුල් අයිතිකරුවන්ට ලබා දෙන්නැයි ඉල්ලා, විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.