නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, ශ්‍රේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ පොලිස් අධිකාරිවරුන් පස් දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මරුවීම් ලබාදී ඇති බව වාර්තාවේ. පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කොමසම විසින් මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.