යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්තද සිල්වාට වසරක සේවා දිගුවක්..

Krishantha De Silvaඅගෝස්තු මස 22 වනදා සිට බලපැවැත්වෙන පරිදි වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්තද සිල්වා මහතාගේ ධූර කාලය වසරකින් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරනය කර තිබෙන බව වාර්තා වේ.

මෙරට 21 වැනි හමුදාපතිවරයා ලෙස 2015 වසරේ පෙබරවාරි 22 වනදා පත්වූ ක්‍රිෂාන්තද සිල්වා මහතා යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය ඇතුළු හමුදාවේ උසස් නිලතල රාශියක් හෙබවූ කීර්තිමත් නිලධාරියෙකු වශයෙන් ප්‍රකටය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top