උතුරු පළාත සභාව ඉදිරිපිට රැකියා ඉල්ලා උපාධිධාරීන් විරෝධතාවයක නිරතව සිටිති. කයිතඩි ප්‍රදේශයේ පිහිටි උතුරු පළාත් සභාවේ අද දින පළාත් සභා සැසිවාරය පැවැත්වෙන අතර, මෙලෙස උපාධිධාරීන් විරෝධතාවයක නිරතව සිටිති. උතුරු පළාත් උපාධිධාරීන් පසුගිය දින 11 තිස්සේ විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටිීම විශේෂත්වයකි.


