සා/පෙ විභාග ප්‍රතිඵල මාර්තු 28 වනදාට

2016 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵල මේ මස 28 වනදා නිකුත් කිරීමට නියමිත බව වාර්තාවේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තුමෙන්තුව මේ බව ප්‍රකාශ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top