ධීවරයන් නිදහස් කර ගැනීම සඳහා ඉන්දු – ලංකා එකඟතාවක්

ශ්‍රී ලංකා සහ ඉන්දීය අත්අඩංගුවේ සිටින දෙරටේ ධීවරයින් නිදහස් කිරීම සඳහා වූ එකඟතාවයකට පැමිණ තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දිය ධීවරයන් 85 දෙනෙකු සහ ඉන්දියාවේ අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික ධීවරයන් 19 දෙනෙකු නිදහස් කිරීමට නියමිත බව ධීවර කටයුතු අමාත්‍යංශය පවසා තිබේ.

දෙරට අතර මිත්‍ර සබඳතා තහවුරු කරමින් අන්‍යෝන්‍ය හුවමාරු පදනම යටතේ මෙම ධීවරයින් නිදහස් කිරීමට එකඟතාව පළ වී

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top