තිරුකෝනේස්වරර් කෝවිල් ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශ කළ යුතුයි – ඩග්ලස්

ත්‍රිකුණාමලය තිරුකෝනේස්වරර් කෝවිල සහ එහි අවට අක්කර 378ක භූමි ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා ලෙස පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

තවද ජනතාව දැඩි අපහසුතාවයට ලක්වන කිට්ටන්කි පාලම අලුත්වැඩියා කිරීමට ද පියවර ගන්නා ලෙස මහ මාර්ග ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ඉල්ලා තිබේ. පසුගියදා පාර්ලිමෙන්තුවේ දී පැවැති විවාදයකට එක්වෙමින් ඩග්ලස් දේවානන්දා මහතා මේ බව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top