සංහිඳියාව ශක්තිමත් කිරීමට නව පාසලක් – ජනපති

රටේ සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා මේ වසර තුළ පාසලක් ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොලොන්නරුව ප්‍රදේශයේ ඊයේ (10) දින පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ. තමන් විසින් කළ ඉල්ලීමකට අනුව ඉන්දිය රජයේ සහය මත එම පාසල ඉදිකිරීමට නයිමිත බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top