යාපනය විශ්ව විද්‍යාලයේ නොසන්සුන් තත්වයක්!

යාපනය විශ්ව විද්‍යාලයේ අද (11) දින පැවැති පිළිගැනීමේ උත්සවයකදී නොසන්සුන්කාරි තත්වයක් හටගෙන ඇති බව වාර්තාවේ.

පිළිගැනීමේ උත්සවය යාපනය විශ්ව විදයාල පරිශ්‍රය තුළ නොපවත්වන්නැයි විශ්ව විද්‍යාලයේ පරිපාලකයන් විසින් දැනුම් දී තිබුණු අතර, එය නොතකා ඉකුත් උත්සවය පැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස නොසන්සුන්කාරි තත්වයක් හටගෙන ඇති බව මූලික ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top