නීතිඥ සංගමයේ නව සභාපති ලෙස යු.ආර්.ද. සිල්වා පත්කරයි..

2017 වර්ෂය සදහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා තේරීමේ නිලවරණය ඊයේ (15) දින පැවති අතර එම සංගමයේ නව සභාපතිවරයා ලෙස යු.ආර්.ද සිල්වා මහතා තේරී පත්විය.

ඒ අනුව දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 77ක ජන්ද විමසුම පැවැත්වූ බවත් නීතීඥ අනුර මැද්දේගොඩ, නීතීඥ ආර්.ආර්.එස්. තංඝරාජා යන මහත්වරුන් තරග වැදුනු අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 24 වන සභාපතිවරයා ලෙස යු.ආර්.ද සිල්වා මහතා පත්විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top