කීත් නොයාර්ට පහරදීම, යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු අත්අඩංගුවට..

මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (20) අත්අඩංගුවට ගෙන අැත.

යුධ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වන යුධ හමුදා කෝප්‍රල්වරයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන අැති අතර සැකකරු අද (21) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top